24.5 C
Colombo
Thursday, May 14, 2026

මහරගම මහමග කොපිචැට් නර්මදා දාගත්ත වලියේ හොදම ටික

ජනප්‍රිය නිවේදිකාවක් වන නර්මදා සහ පෙම්වතා මහරගම රෙදිපිළි හලක් ඉදිරිපිට පැයක් පමණ තම වාහනය නවතා තබා ගොස් ඇති නිසා එම රෙදිපිළි හලේ හිමිකරුවන් සහ ඔවුන් අතර බහින්බස් වීමක් සිදුවී තිබෙනවා.

අදාළ රෙදිපිළි හලේ හිමිකරුවන් නර්මදාට මත්පැන් බී ඇතැයි චෝදනා කිරීම නිසා මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි වාර්තා වන්නේ

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles