26.1 C
Colombo
Thursday, May 14, 2026

කොළඹ රත්කළ රාජගිරියේ ගින්නේ නවතම දර්ශන

රාජගිරිය මැදවැලිකඩ මාර්ගයේ නිවසක පවත්වාගෙන යන තාවකාලික ඇඟලුම් කර්මාන්ත ශාලාවක ගින්නක් හට ගෙන තිබෙනවා

ගින්න පාලනය සඳහා මේ වනවිට කෝට්ටේ ගිනිනිවන ඒකකයේ රථ 4ක් යොදවා ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වි නැහැ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles