26.7 C
Colombo
Wednesday, December 10, 2025

සද්ධන්ත ජිවිතයක් බේරාගත් මේහෙයුම

පොලොනරුව දිස්ත්‍රීක්කයට අයත් දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ඇල්ලේ වැව ග්‍රාමසේවා වසමේ  කුඹුරක  මඩ වළක එරි සිටී වයස අවුරුදු හතළිහක් පමණ වූ වන අලියකු එරුණු මඩ වලෙන් ගොඩ ගැනීමට පිඹුරත්තෑව අඩවි ආරක්ෂක කාර්යාලයේ වනජීවී නිලධාරීන් සහ මගුල්දමන ගම්වාසීන් එකතුව විශාල පරිශ්‍රමයක් දැරුවා.

මාදුරුඔය රක්ෂිතයේ සිට ගම්වැදී ඇති මෙම වන අලියා කුඹුරක  පිහිටි මඩ වලක එරී අනතුරට ලක්ව සිටියදී ඒ පිලිබදව ඇල්ලේ වැව ප්‍රදේශවාසීන් දැක ඒ පිලිබදව අරලගංවිල පිඹුරත්තෑව වනජීවී කාර්යාලයේ වනජීවී නිළධාරීන් දැනුවත් කර තිබුණා.

ඒ අනුව පැය කිහිපයක මෙහෙයුමකින් අනතුරුව දැඩි පරිශ්‍රමයක් දරා එම මඩ වලේ එරී සිටි වන අලියා ඉන් ගොඩට ගෙන  අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට කටයුතු කෙරුණා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[td_block_social_counter facebook="tagdiv" youtube="tagdiv" style="style8 td-social-boxed td-social-font-icons" tdc_css="eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjM4IiwiZGlzcGxheSI6IiJ9LCJwb3J0cmFpdCI6eyJtYXJnaW4tYm90dG9tIjoiMzAiLCJkaXNwbGF5IjoiIn0sInBvcnRyYWl0X21heF93aWR0aCI6MTAxOCwicG9ydHJhaXRfbWluX3dpZHRoIjo3Njh9" custom_title="Stay Connected" block_template_id="td_block_template_8" f_header_font_family="712" f_header_font_transform="uppercase" f_header_font_weight="500" f_header_font_size="17" border_color="#dd3333" twitter="#"]

Latest Articles