24.5 C
Colombo
Thursday, May 14, 2026

එක්ලක්ෂ හැට දෙදසකට වෙන්දේසි වු අඹ ගෙඩිය

වවුනියාව, උක්කුලාන්කුලම පිල්ලයාර් කෝවිලේ පැවති කෝවිල් වෙන්දේසියේ දී අඹ ගෙඩියක් රුපියල් 162,000 ක මුදලකට වෙන්දෙසී වී තිබේනවා.

මෙම වෙන්දේසිය පවත්වා තිබුණේ කෝවිලේ වාර්ෂික මංගල්‍යය වෙනුවෙන්.

වවුනියාව, උක්කුලාන්කුලම ප්‍රදේශයේ පදිංචි චන්ද්‍රන් සින්දුජා නමැති කාන්තාවක් විසින් එම අඹ ගෙඩිය මිල දී ගෙන තිබෙනවා.

කෝවිලේ සංවර්ධන කටයුතු වෙනුවෙන් කෝවිල් පාලක සභාව විසින් එම වෙන්දේසිය පවත්වා තිබුණා උතුරු පළාතේ හින්දු කෝවිල්වල වාර්ෂික කෝවිල් උත්සව මේ දිනවල පැවැත්වෙනවා.

https://youtu.be/lotnKN8-Z8Q

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles