28 C
Colombo
Wednesday, December 10, 2025

ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කනගාටුවෙන සනත් ජයසුරිය මාධ්‍යට කියපු අමුතු කතාව

1979 පසු ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක සුදුසුකම් ලබාගැනිමේ වටය සඳහා ක්‍රීඩා කිරිමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිම ගැන කනගාටුව වන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රීඩක සනත් ජයසුරිය මහතා පවසනවා.

ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රවර්ධනය සඳහා පත්කළ තාක්ෂණික කමිටුවේ පළමු රැස්විමේන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සනත් ජයසුරිය මහතා මෙම අදහස් පළ කලා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රීඩක සනත් ජයසුරිය මහතා එක්වු සම්පුර්ණ මාධ්‍ය සාකච්ජාව මෙහි දැක්වේ

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[td_block_social_counter facebook="tagdiv" youtube="tagdiv" style="style8 td-social-boxed td-social-font-icons" tdc_css="eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjM4IiwiZGlzcGxheSI6IiJ9LCJwb3J0cmFpdCI6eyJtYXJnaW4tYm90dG9tIjoiMzAiLCJkaXNwbGF5IjoiIn0sInBvcnRyYWl0X21heF93aWR0aCI6MTAxOCwicG9ydHJhaXRfbWluX3dpZHRoIjo3Njh9" custom_title="Stay Connected" block_template_id="td_block_template_8" f_header_font_family="712" f_header_font_transform="uppercase" f_header_font_weight="500" f_header_font_size="17" border_color="#dd3333" twitter="#"]

Latest Articles