25.6 C
Colombo
Wednesday, July 29, 2026

සුදු අක්කලා නංගිලා දුන්න බෙලිමල් දන්සල – අයියලා මල්ලිලා

එක්සත් රාජධානිය ජර්මනිය ප්‍රංශය සහ අනෙකුත් යුරෝපීය රටවලින් මෙරටට පැමිණි සංචාරක තරුණ තරුණියන් විසින් මෙම බෙලිමල් දන්සල සංවිධාන කර තිබුණේ අකුරල ප්‍රදේශයේදී.

චරිත් ජයරත්න සමාජ සත්කාරක පදනම විසින් මෙම දන්සලට අනුග්‍රහය ලබාදි තිබු අතර ජනතාව විශාල පිරිසක් එක්වුණා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles