30 C
Colombo
Wednesday, December 10, 2025

අම්බලන්ගොඩ වෙඩි තැබීමේ තොරතුරු රැසක් එළියට

අම්බලන්ගොඩ පොලිස් වසමේ ඉඩම්තොට ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ සිදුවු වෙඩි තැඹීමෙන් ගිරිමාදුර සමන් කුමාර හෙවත් සුද්දා ජිවිතක්ෂයට පත්වුණා.

සිව් දරු පියෙක්වන සිද්දා 45හැවරිදි අයෙක්.

අදාල වෙඩි තැඹීමේ සිද්ධිය පතාල කල්ලි දෙකක් අතර වු ගැටුමක් බවයි මේවනවිට වාර්තා වි ඇත්තේ.

කුලීගොඩ ඉඩන්තොට පදිංචිකරුවෙකු වන සුද්දා අම්බලන්ගොඩ නගරයට යාම සඳහා බස් රථයට නැගීමට ඉඩම්තොට හංදියේ පිහිටි බුදු මැදුර අසල රැදි සිටින අතරතුර මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව තිබුණා.

යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු මෙම වෙඩි තැඹිම සිදුකල බවයි වාර්තා වන්නේ.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ සුද්දා ප්‍රතිකාර සඳහා බලපිටිය රෝහලට ඇතුලත් කිරීමේන් අනතුරුව මිය ගොස් තිබෙනවා. කෙහෙල්බද්දර පද්මේගේ සමිපතමයෙක් ලෙස සැලකෙන සුද්දාට මෙම වෙඩි තැඹිම ගණේමුල්ල සංජිවගේ ගොලයින් විසින් සිදුකරන්නට ඇතැයි සැක පලකරන අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අම්බලන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[td_block_social_counter facebook="tagdiv" youtube="tagdiv" style="style8 td-social-boxed td-social-font-icons" tdc_css="eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjM4IiwiZGlzcGxheSI6IiJ9LCJwb3J0cmFpdCI6eyJtYXJnaW4tYm90dG9tIjoiMzAiLCJkaXNwbGF5IjoiIn0sInBvcnRyYWl0X21heF93aWR0aCI6MTAxOCwicG9ydHJhaXRfbWluX3dpZHRoIjo3Njh9" custom_title="Stay Connected" block_template_id="td_block_template_8" f_header_font_family="712" f_header_font_transform="uppercase" f_header_font_weight="500" f_header_font_size="17" border_color="#dd3333" twitter="#"]

Latest Articles