31.7 C
Colombo
Tuesday, March 17, 2026

ත්‍රිකුණාමලයෙන් හමුවු මයික් ටයිසන් – කාන්තාවගේ බෙල්ල සපා කාලා

පසුගිය 23 වනදා වන්දනා චාරිකාවක් ගිය පිරිසක් දහවල් ආහාරය ලබා ගැනිම සදහා ත්‍රිකුණාමලය මාර්ගයේ පිහිටි හෝටලයකට ගොස් තිබුණා.
අනතුරුව ඔවුන්ට ලබාදුන් ෆයිඩ්රයිස් එකක නිල මැස්සන් සිටින බව පවසමින් ආහාරය ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ඊට උරනවු හෝටල් හිමියා තවත් පිරිසක් ගෙන්වා වන්දනා කරුවන්ට පහරදි ඇති අතර එම අවස්ථාවේදි වන්දනා කරුවන් අතර සිටි කන්තාවකගේ බෙල්ල ප්‍රදේශය සපාකා තිබෙනවා.
සපාකෑමට ලක්වු කාන්තාව මෙවන විට කහට ගස්දිගිලිය දිසා රෝහලේ ප්‍රතිකාර ලබන අතර සිද්ධිය සම්බන්ධයෙන් කහටගස්දිගිලිය පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles