30 C
Colombo
Wednesday, December 10, 2025

ගෑස් බැස්ස ගෑස් මිල

කිලෝ ග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් අද (04) මධ්‍යම රාත්‍රියේ සිට රු 1,005කින් අඩු කිරීමට එම සමාගම පියවර ගෙන තිබේනවා.

ඒ අනුව කිලෝ ග්‍රෑම් 5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල 402කින් සහ කිලෝ ග්‍රෑම් 2.3ක සිලින්ඩරයක් 183කින් මිල අඩුකිරීමට එම සමාගම තීරණය කර තිබෙනවා

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක නව මිල රු 3,728ක් වේ.

කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක් නව මිල රු 1,502ක් වේ.

කිලෝ ග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරය රු 700 දක්වා මිල වෙනස් වනවා

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[td_block_social_counter facebook="tagdiv" youtube="tagdiv" style="style8 td-social-boxed td-social-font-icons" tdc_css="eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjM4IiwiZGlzcGxheSI6IiJ9LCJwb3J0cmFpdCI6eyJtYXJnaW4tYm90dG9tIjoiMzAiLCJkaXNwbGF5IjoiIn0sInBvcnRyYWl0X21heF93aWR0aCI6MTAxOCwicG9ydHJhaXRfbWluX3dpZHRoIjo3Njh9" custom_title="Stay Connected" block_template_id="td_block_template_8" f_header_font_family="712" f_header_font_transform="uppercase" f_header_font_weight="500" f_header_font_size="17" border_color="#dd3333" twitter="#"]

Latest Articles