31 C
Colombo
Wednesday, January 28, 2026

ත්‍රිරෝද රථ ගාස්තුව අඩුවෙන විදිය මෙන්න

ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව දෙවැනි කිලෝමීටරයේ සිට ත්‍රී රෝද රථ ගාස්තු රුපියල් 5කින් අඩු කිරීමට තීරණය කර ඇතැයි බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ත්‍රිරෝද රථ කාර්යාංශය පවසනවා.

පළමු කිලෝමීටරයට අය කළ රුපියල් 100 ගාස්තුව වෙනස් නොවන අතර දෙවැනි කිලෝමීටරයේ සිට අය කරන ගාස්තුව රුපියල් 85ක් දක්වා අඩු කර ඇති බව එහි ප්‍රකාශකයකු පැවසුවේ. බස් රථ පරීක්ෂා කරන නිලධාරින් යොදවා වැඩිපුර ගාස්තු අයකරන ත්‍රීරෝද රථ පරීක්ෂා කිරීමට කටයුතු කරන බවත් ඔහු තවදුරටත් සඳහන් කලා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles