24.5 C
Colombo
Wednesday, May 13, 2026

පාර්ලිමේන්තුව විසුරුවයි – මහමැතිවරණය නොවැම්බර් 14

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට ජනාධිපතිවරයා තීරණය කර කිරිමත් සමග ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරුණා.

ඒ අනුව ඔක්තෝබර් මස 04 වන දින සිට ඔක්තෝබර් මස 11 වන දින දහවල් 12 දක්වා කාලය තුළ නාමයෝජනා භාරගැනීමට නියමිතයි.

මහමැතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ නොවැම්බර් මස 14 වනදායි.

නව පාර්ලිමේන්තුව නොවැම්බර් 21 වනදා රැස්වීමට නියමිතව තිබෙනවා

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles