24.5 C
Colombo
Thursday, May 14, 2026

මනම්පිටිය කොටලීය පාලමෙන් බස් රථයක් පෙරළී 10 දෙනෙකු මරුට (වීඩියෝ) (Update)

පොළොන්නරුව –  මනම්පිටිය – කොටලිය පාලම අසලින් මගී ප්‍රවාහන බස් රථයක් පෙරලීයාමෙන් පුද්ගලයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එමෙන්ම අනතුරින් තුවාල ලැබූ 40කට වැඩි පිරිසක් මනම්පිටිය සහ පොලොන්නරු රෝහල්වලට ඇතුළත් කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

ඉන් තිදෙනෙකුට අසාධ්‍ය බවයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ

කදුරුවෙළ සිට අක්කරෙයි පත්තුව දක්වා ගමන් කළ මගී ප්‍රවාහන බස් රථයකුයි මෙලෙස අනතුරට ලක්වී ඇත්තේ. 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles