28 C
Colombo
Wednesday, December 10, 2025

තරඟ දෙකක් ක්‍රීඩා කිරිමට අයර්ලන්ත කණ්ඩායම දිවයිනට

ටෙස්ට් ක්‍රිකට් තරග දෙකකට සහභාගී වීම සඳහා අයර්ලන්ත කණ්ඩායම ඊයේ (09) සවස කටුනායක ගුවන්තොටුපොළින් දිවයිනට පැමිණයා.

අයර්ලන්තය සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයක් නම් කර ඇති අතර කඩුලු රකින ක්‍රීඩක සදීර සමරවික්‍රම සහ දඟපන්දු යවන ක්‍රීඩක දුෂාන් හේමන්තද සංචිතයට කැඳවා ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ බව නිවේදනය කළේ

නවසීලන්ත ටෙස්ට් තරගාවලියට කැඳවා තිබූ නිරෝෂන් දික්වැල්ල, ඕෂධ ප්‍රනාන්දු සහ චාමික කරුණාරත්නට ටෙස්ට් සංචිතයේ සිය ස්ථාන අහිමිවි තිබෙනවා.

දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය අප්‍රේල් මස 16 වනදාත්, දෙවන ටෙස්ට් තරගය අප්‍රේල් 24 වනදාත් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[td_block_social_counter facebook="tagdiv" youtube="tagdiv" style="style8 td-social-boxed td-social-font-icons" tdc_css="eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjM4IiwiZGlzcGxheSI6IiJ9LCJwb3J0cmFpdCI6eyJtYXJnaW4tYm90dG9tIjoiMzAiLCJkaXNwbGF5IjoiIn0sInBvcnRyYWl0X21heF93aWR0aCI6MTAxOCwicG9ydHJhaXRfbWluX3dpZHRoIjo3Njh9" custom_title="Stay Connected" block_template_id="td_block_template_8" f_header_font_family="712" f_header_font_transform="uppercase" f_header_font_weight="500" f_header_font_size="17" border_color="#dd3333" twitter="#"]

Latest Articles