28 C
Colombo
Wednesday, December 10, 2025

ගණේමුල්ල සංජිවගේ ගොලයන් පත්තුකළ ගම්පහ අකරවිට තැඹු වෙඩිල්ල වැරදුනාද..?

ගම්පහ, අකරවිට ප්‍රදේශයේ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා.
අද සවස 6.45ට පමණ මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් යතුරුපැදි අමතරකොටස් විකිණීමේ වෙළෙඳ සැලක සිටි පුද්ගලයින් දෙදෙනෙකු ඉලක්ක කර එම වෙඩිතැබීම සිදුකර තිබුණා.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා මේ වනවිට ප්‍රතිකාර සඳහා ගම්පහ රෝහලට ඇතුළත් කර තිබේනවා.
තුවාලකරුවන් අවුරුදු 30 හා 34 වයස්වල පසු වන කටුගස්තර සහ යක්කල ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලීසිය පැවසුවේ.
වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර වෙඩි තැඹිමට ගණේමුල්ල සංජිවගේ සම්බන්ධයක් පවතින්නේද යන්න විමර්ශණ ක්‍රියාත්මකයි.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ගම්පහ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[td_block_social_counter facebook="tagdiv" youtube="tagdiv" style="style8 td-social-boxed td-social-font-icons" tdc_css="eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjM4IiwiZGlzcGxheSI6IiJ9LCJwb3J0cmFpdCI6eyJtYXJnaW4tYm90dG9tIjoiMzAiLCJkaXNwbGF5IjoiIn0sInBvcnRyYWl0X21heF93aWR0aCI6MTAxOCwicG9ydHJhaXRfbWluX3dpZHRoIjo3Njh9" custom_title="Stay Connected" block_template_id="td_block_template_8" f_header_font_family="712" f_header_font_transform="uppercase" f_header_font_weight="500" f_header_font_size="17" border_color="#dd3333" twitter="#"]

Latest Articles