23.9 C
Colombo
Wednesday, January 28, 2026

දිවයිනේ ප්‍රදේශ රැසකට අදත් වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට අද (08) දිනය පුරා තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවනසවා.

ඒ අනුව බස්නාහිර,සබරගමුව,දකුණ,ඌව,මධ්‍යම,වයඹ සහ උතුරුමැද පළාත්වලට මෙලෙස තද වැසි ඇතිවිය හැකි අතර,වැසි ඇතිවන අස්ථාවලදී තද සුළං සහ අකුණු පැවතිය හැකි බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.

එමෙන්ම දිවයින වටා මුහුදු ප්‍රදේශවලද ගිඟුරුම් සහිත වැසි සමඟ තවකාලික තද සුළං පැවතිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles