30 C
Colombo
Wednesday, December 10, 2025

සිම්බා සිංහ පැටවා දෙහිවල සත්වෝද්‍යානයේ මහජන ප්‍රදර්ශනයට

හම්බන්තොට සෆාරි උද්‍යානයේ චන්ඩී සහ මීරා සිංහ යුවලට දාව උපත ලැබූ ” සිම්බා ”  සිංහ පැටවා ඉකුත් 26 දින සිට මහජන ප්‍රදර්ශනයට ඉදිරිපත් කෙරුණා.

මීට මාස 5 කට  පෙර දුර්වල තත්ත්වයෙන් උපත ලැබූ ” සිම්බා “සිංහ පැටවා  තම මව විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් දෙහිවල ජාතික සත්වෝද්‍යානයට රැගෙන එමට කටයුතු කෙරුණා.

පශු වෛද්‍යවරුන් හා සත්ව භාරකරුවන්ගේ අධීක්ෂණය යටතේ අවශ්‍ය ප්‍රතිකාර මෙන්ම නොමද  ආදරය , කරුණාව ලබමින් දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ හැදී වැඩුනු සිම්බා මේ වන විට යහපත් සෞඛ්‍ය තත්වයෙන්  පසුවන බවයි වෛද්‍යවරු පවසන්නේ. “සිම්බා” සිංහ පැටවා සතියේ සෑම දිනකම  පෙරවරු  9.30 -10.30 දක්වාත් පස්වරු 2.30 – 3.30 දක්වාත් අලි රංග පීඨ 1 දී සත්වෝද්‍යානය නරඹන්නන් හට දැක ගැනිමට අවස්ථාව උදාවනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[td_block_social_counter facebook="tagdiv" youtube="tagdiv" style="style8 td-social-boxed td-social-font-icons" tdc_css="eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjM4IiwiZGlzcGxheSI6IiJ9LCJwb3J0cmFpdCI6eyJtYXJnaW4tYm90dG9tIjoiMzAiLCJkaXNwbGF5IjoiIn0sInBvcnRyYWl0X21heF93aWR0aCI6MTAxOCwicG9ydHJhaXRfbWluX3dpZHRoIjo3Njh9" custom_title="Stay Connected" block_template_id="td_block_template_8" f_header_font_family="712" f_header_font_transform="uppercase" f_header_font_weight="500" f_header_font_size="17" border_color="#dd3333" twitter="#"]

Latest Articles