27.2 C
Colombo
Wednesday, December 10, 2025

බස් රථ අනතුරකින් 9ක් මරුට (ඡායාරූප)

පොළොන්නරුව –  මනම්පිටිය – කොටලිය පාලම අසලින් මගී ප්‍රවාහන බස් රථයක් පෙරලීයාමෙන් පුද්ගලයින් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එමෙන්ම අනතුරින් තුවාල ලැබූ 20කට වැඩි පිරිසක් මනම්පිටිය සහ පොලොන්නරු රෝහල්වලට ඇතුළත් කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

කදුරුවෙළ සිට අක්කරෙයි පත්තුව දක්වා ගමන් කළ මගී ප්‍රවාහන බස් රථයකුයි මෙලෙස අනතුරට ලක්වී ඇත්තේ. 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[td_block_social_counter facebook="tagdiv" youtube="tagdiv" style="style8 td-social-boxed td-social-font-icons" tdc_css="eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjM4IiwiZGlzcGxheSI6IiJ9LCJwb3J0cmFpdCI6eyJtYXJnaW4tYm90dG9tIjoiMzAiLCJkaXNwbGF5IjoiIn0sInBvcnRyYWl0X21heF93aWR0aCI6MTAxOCwicG9ydHJhaXRfbWluX3dpZHRoIjo3Njh9" custom_title="Stay Connected" block_template_id="td_block_template_8" f_header_font_family="712" f_header_font_transform="uppercase" f_header_font_weight="500" f_header_font_size="17" border_color="#dd3333" twitter="#"]

Latest Articles