28 C
Colombo
Wednesday, December 10, 2025

සුපුන් සහ කාංචනා සමඟින් පුංචි Miah Kutty ගයන “මායම්”

කාංචනා අනුරාධි සහ සුපුන් පෙරේරා ගායනා කරන “නාදෙන්” ගීතය ඉන්දියාවේ ජනප්‍රිය රියැලටි තරඟයක දී ගායනා කල පුංචි කුට්ටි මතකද?

මේ අළුත්ම ආරංචිය නම් ඔබව පුදුම කරවයි.

මේ පුංචි Miah Kutty සමඟින් සුපුන් සහ කාංචනා අලුත්ම ගීතයක් කරලා.

ඒක නම් කරලා තියෙන්නෙ “මායම්”කියලා. එවගේම කාංචනාගේ පලවෙනි දෙමළ ගීතයද මෙය වනවා.

ලංකාවේ විතරක් නෙවෙයි මුළු ඉන්දියාවෙම මේ ගීතය ජනප්‍රිය වෙයි කියලා තමයි හැමෝම කියන්නේ.

දැනටමත් මේ ගීතයට ලැබිලා තියෙන ප්‍රතිචාර නම් ඉතාම ඉහළයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[td_block_social_counter facebook="tagdiv" youtube="tagdiv" style="style8 td-social-boxed td-social-font-icons" tdc_css="eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjM4IiwiZGlzcGxheSI6IiJ9LCJwb3J0cmFpdCI6eyJtYXJnaW4tYm90dG9tIjoiMzAiLCJkaXNwbGF5IjoiIn0sInBvcnRyYWl0X21heF93aWR0aCI6MTAxOCwicG9ydHJhaXRfbWluX3dpZHRoIjo3Njh9" custom_title="Stay Connected" block_template_id="td_block_template_8" f_header_font_family="712" f_header_font_transform="uppercase" f_header_font_weight="500" f_header_font_size="17" border_color="#dd3333" twitter="#"]
Exit mobile version