28 C
Colombo
Wednesday, December 10, 2025

හංගේරියාවට පනින්න හැදූ ලාංකිකයින් ඇතුළු 27 ක් රුමේනියා දේශ සීමාවේදී අත්අඩංගුවට

හංගේරියාව ඇතුලු  වීමට උත්සහ කළ ශ්‍රී ලාංකිකයින් ඇතුළු අනවසර සංක්‍රමණිකයින් 27 දෙනෙකු රුමේනියානු දේශසීමාවේදී අත්අඩංගුවට ගෙන තිබේ. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඉන්දියාව, බංගලාදේශය, පකිස්ථානය සහ එරිත්‍රියාව යන රටවල පුද්ගලයින්ද එම පිරිසට අයත් වන බවයි.

රෙදිපිළි සහ යකඩ ප්‍රවාහනය කරමින් තිබූ  ට්‍රක් රථ දෙකක් පරීක්ෂා කිරීමේදී එහි සැඟව සිටි මෙම පුද්ගලයින් පිරිස සොයාගෙන තිබෙන අතර විදෙස් මාධ්‍ය වාර්තා කළේ , වැඩිදුර පරීක්ෂණ සඳහා ඔවුන් පොලිස් භාරයට ගෙන ඇති බවයි.

අත්අඩංගුවට පත් මෙම පුද්ගලයින් අවුරුදු  21 සහ 67 අතර යන වයස්වල පසුවන්නන් වේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[td_block_social_counter facebook="tagdiv" youtube="tagdiv" style="style8 td-social-boxed td-social-font-icons" tdc_css="eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjM4IiwiZGlzcGxheSI6IiJ9LCJwb3J0cmFpdCI6eyJtYXJnaW4tYm90dG9tIjoiMzAiLCJkaXNwbGF5IjoiIn0sInBvcnRyYWl0X21heF93aWR0aCI6MTAxOCwicG9ydHJhaXRfbWluX3dpZHRoIjo3Njh9" custom_title="Stay Connected" block_template_id="td_block_template_8" f_header_font_family="712" f_header_font_transform="uppercase" f_header_font_weight="500" f_header_font_size="17" border_color="#dd3333" twitter="#"]
Exit mobile version