24.5 C
Colombo
Thursday, December 11, 2025

නිලුෂි පවන්යා අහිමි පෙම ගැන කියයි

නිලුෂි පවන්යා බොහෝ දෙනෙක් ආදරය කරන සුරූපී තාරකාවක්… ඇගේ රූපයට වශී නොවන කෙනෙක් නැති තරම්..

ඕනම සතුටෙන් ඉන්න මනුස්සයෙකුගේ ඇතුලේ කඩා වැටුණ අතීතයක් තියනවා කියන එක ආයේ අයේත් ඔප්පු වෙනවා නිලූෂිගේ මේ කියන්න යන කතාවත් එක්ක

රුපවාහිනි වැඩසටහනකදි ඇගේ ආදරය ගැන ඇහුවාම අනිත් හැම කෙනෙක්ටම වඩා නිලූෂි කිව්වේ වෙනස් කතාවක්..

අහිමි වෙන පෙමක් වෙනුවෙන් බලාපොරොත්තු තියාගෙන හිත ඇතුලෙන් විඳවන ඇය ඒ ආදර කතාව මතක් කලේ හරිම දුක්බර විදිහට..

“මම එයාට ආදරය කළේ මේ ෆීල්ඩ් එකට එන්නත් කලින්.. එය මට ලොකු හයියක් වුණා… මම පැජන්ට්වලට යනකොට එයා කිව්වේ මං ඉන්නවා කියලා හිතාගෙන හැම දෙයක්ම කරන්න කියලා… ඒත් මේ වෙද්දී එයා මැරි කරලා බබාලා දෙන්නෙකුත් ඉන්නවා… එයා මාත් එක්ක කතා කලේ මං කැම්පස් යන කාලේ.. ඒ කලේ මට එයා දින එවනවා ඒත් මං ඇහුවා ඒ ඇයි කියලා ඒකට උත්තරයක් තිබ්බේ නෑ.. මම පස්සේ දැනගත්තේ එයා විවාහ වෙන්න දවස් ගැනලා තමයි මට මෙහෙම පණිවිඩ එව්වේ කියලා.. කොහොම වුණත් මං පස්සේ දවසක එයාට කෝල් එකක් ගන්නවා.. ඊට පස්සේ මට තවත් දන්නේ නැති නම්බර් එකකින් කෝල් එකනවා… ඒ එයාගේ වයිෆ්… ඇය මට කිව්වේ ඔයා අද උදේ කෝල් ගත්තේ මගේ හස්බන්ඩ්ගේ ෆෝන් එකට කියලා.. එතකොටයි මට අර දින ගැන තේරුණේ… කොහොම වුණත් මගේ ජීවිතේ මට ලැබුණ සුන්දරම කෙනා එයා… “

ඔන්න ඔහමයි ඇය ඇගේ අතීත කතාව සිහිකරේ..
එතන තියෙන දරා ගැනිම අද කාලේ තරුණ තරුණියන් පුරුදු කලයුතු දෙයක්.. නිලුෂිත් එ අහිමිවිමත් එක්ක හැමදේම ඇතැරියානම් අපි කියන්නේ ජිවිතේ පවා…අද රටම ආදරය කරන නිලුෂි කෙනෙක් නැතිවෙන්න තිබ්බා.
එක නිසා අහිමිවිම් බිදවැටිම් කල කිරිම් අත්හැරිම් ලග ඔබ ඔබේ ජිවිතයෙන් පලි ගන්න හිතන්න එපා..
වෙනම හැමදේම ශක්තියක් කරගෙන ජිවිතය දිනන්න උත්සහ කරන්න…..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[td_block_social_counter facebook="tagdiv" youtube="tagdiv" style="style8 td-social-boxed td-social-font-icons" tdc_css="eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjM4IiwiZGlzcGxheSI6IiJ9LCJwb3J0cmFpdCI6eyJtYXJnaW4tYm90dG9tIjoiMzAiLCJkaXNwbGF5IjoiIn0sInBvcnRyYWl0X21heF93aWR0aCI6MTAxOCwicG9ydHJhaXRfbWluX3dpZHRoIjo3Njh9" custom_title="Stay Connected" block_template_id="td_block_template_8" f_header_font_family="712" f_header_font_transform="uppercase" f_header_font_weight="500" f_header_font_size="17" border_color="#dd3333" twitter="#"]
Exit mobile version