30 C
Colombo
Wednesday, December 10, 2025

ෂාරුක් ඛාන් ලොව බලගතු පුද්ගලයින් අතර ‍පෙරමුණට

ඇමරිකානු ටයිම්ස් සඟරාව මගින් නිකුත් තරන ලොව බලගතුම පුද්ගලයින් 100දෙනාගේ ලැයිස්තුවේ මෙවර පෙරමුණ ගැනීමට සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් සමත්ව තිබෙනවා.

ටයිම්ස් සඟරවේ විසින් වාර්ෂිකව සිදුකරන මෙම පාඨක මත විමසීමේදී ලක්ෂ 12කට අධික ඡන්ද ප්‍රමාණයකින් සියයට 4ක වැඩි ඡන්ද ප්‍රතිශතයකිනුයි ෂාරුක් ඛාන් ප්‍රථම ස්ථානයට පත්ව ඇත්තේ.

ඔස්කාර් සම්මානලාභි රංගන ශිල්පිනී මිචෙල් යෝ,ටෙනිස් ක්‍රීඩිකා ෂෙරීනා විලියම්ස්,ෆේස්බුක් ප්‍රධාන විධායක නිලධාරී මාර්ක සකබර්ග් මෙන්ම බ්‍රසීල ජනාධිපති ලුලා ද සිල්වා සහ විලියම් කුමරුද අභිබවමින් ෂාරුක් ඛාන් ප්‍රථම ස්ථානයට පත්විම විශේෂත්වයක්.

නිදහස වෙනුවෙන් විරෝධතා දැක්වු ඉරාන කාන්තාවන් එම ලැයිස්තුවේ දෙවන ස්ථානයට පත්වී ඇති අතර තෙවන ස්ථානය කොවිඩ් සමයේ ඉදිරි පෙළ කටයුතු කළ සෞඛ්‍ය සේවකයින්ට හිමිවී තිබෙනවා.

ටයිම් සඟරාව විසින් මෙවර නම් කළ ලොව වඩාත් බලගතු පුද්ගලයින්ගේ වාර්ෂික ලැයිස්තුවට අනුව බි1තාන්‍යෙය් හැරී කුමරු සහ මේගන් මාකල් සිව්වන ස්ථානයටත්,සුපිරි පාපන්දු ක්‍රීඩක ලියොනල් මෙසී පස්වන ස්ථානයටත් පත්ව තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[td_block_social_counter facebook="tagdiv" youtube="tagdiv" style="style8 td-social-boxed td-social-font-icons" tdc_css="eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjM4IiwiZGlzcGxheSI6IiJ9LCJwb3J0cmFpdCI6eyJtYXJnaW4tYm90dG9tIjoiMzAiLCJkaXNwbGF5IjoiIn0sInBvcnRyYWl0X21heF93aWR0aCI6MTAxOCwicG9ydHJhaXRfbWluX3dpZHRoIjo3Njh9" custom_title="Stay Connected" block_template_id="td_block_template_8" f_header_font_family="712" f_header_font_transform="uppercase" f_header_font_weight="500" f_header_font_size="17" border_color="#dd3333" twitter="#"]
Exit mobile version