27.8 C
Colombo
Wednesday, July 29, 2026

වරදට කෑගහන “ෂේන් සිං” – “මනුස්සකම ඉගෙන ගනිං”

ප්‍රසංගයෙන් පසු සංවිධායකයින් තම සගයෙකුට පහරදීම හේතුවෙන් ජනප්‍රිය ගායන ශිල්ලියෙකුවන ෂේන් සිං ඊට මැදිහත්වි ඇති කරගන්නා සංවාදයක් මෙවනවිට සමාජ මාධ්‍යතුල සංසරනය වනවා.

එහිදි ෂේන් සිං අදාල සංවිධායකයින්ට බැනවදින අතර ඔවුන්ට තරයේ අවවාද කර සිටින්නේ මනුස්සක ඉගෙන ගනින් යනුවෙන්.

අදාල විඩියෝව පහතින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version