30 C
Colombo
Wednesday, December 10, 2025

පියුමි හංසමාලිගේ පුතාට කොහොම ඇප ලැබෙන්නේ

රාජගිරිය කලපලුවාව ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පහරදීමක් සම්බන්ධයෙන් නිරූපන ශිල්පිනී පියුමි හංසමාලිගේ පුත්‍රයා වැලිකඩ පොලිසිය මගින් සිය භාරයට ගනු ලබනවා.
රිය අනතුරකින් පසුව තවත් පිරිසක් සමග සිදුකළ බව කියන පහරදීමක් සම්බන්ධයෙන් නිරූපන ශිල්පිනී පියුමි හංසමාලිගේ පුත්‍රයා මෙසේ අත්අඩංගුවට පත්වන්නේ.
පහරකෑ පුද්ගලයා රෝහල්ගත කර ඇත අතර ඔහුගේ තත්වය තරමක් අසාද්‍ය බවයි පහරකෑමට ලක්වු පුද්ගලයාගේ බිරිද සඳහන් කර සිටියේ.
සිද්ධිය සම්බන්ධයෙන් නිරූපන ශිල්පිනී පියුමි හංසමාලිගේ පුත්‍රයා වැලිකඩ පොලිසියෙන් අත්අඩංගුවටපත්වු අවස්ථාවේ පියුමි හන්සමාලි වැලිකඩ පොලිසියට පැමින සිටි අයුරු මේ…
පසුව පියුමි හංසමාලිගේ පුත්‍රයා වැඩබලන අතිරේක මහේස්ත්‍රාත් අංක 07 වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදා හැරිමට නියෝග කෙරුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[td_block_social_counter facebook="tagdiv" youtube="tagdiv" style="style8 td-social-boxed td-social-font-icons" tdc_css="eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjM4IiwiZGlzcGxheSI6IiJ9LCJwb3J0cmFpdCI6eyJtYXJnaW4tYm90dG9tIjoiMzAiLCJkaXNwbGF5IjoiIn0sInBvcnRyYWl0X21heF93aWR0aCI6MTAxOCwicG9ydHJhaXRfbWluX3dpZHRoIjo3Njh9" custom_title="Stay Connected" block_template_id="td_block_template_8" f_header_font_family="712" f_header_font_transform="uppercase" f_header_font_weight="500" f_header_font_size="17" border_color="#dd3333" twitter="#"]
Exit mobile version