කවියෙන් සභාව ඇමතු හිටපු ජනපති

සිහ නද කවි පෙරමුණේ 4 වෙනි සංවත්සරය ගොතටුව කන්දෙ කන්දෙ විහාරස්ථානයේදී පැවැත් වුණා.

එහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වුණේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල මෛත්‍රීපාල සිරිසේන මහතායි.

කවි කිවිදියන් රැසක් සහභාගි වූ මෙම සිහ නද කවි පෙරමුණේ සංවත්සරයේ දී ආරාධනය පිළිගත් හිටපු ජනපති කවියෙන් සභාව ඇමතිම විශේෂත්වයක්.

මෙහිදී කවි කිවිදියන් කිහිපදෙනෙකු වෙත තිළිණ ප්‍රදානයක් ද මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් සිදු කෙරුණා…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version