23.4 C
Colombo
Sunday, October 11, 2026

තවත් වෙඩි තැබීමක් අනූ නමයෙන් ව්‍යර්ථ වෙයි

මීගමුව පොලිස් බල ප්‍රදේශයේ කාමච්චෝඩය පොල භූමියේ පිහිටා ඇති වෙළෙඳසැලක හිමිකරුවෙක් ඉල්ලක් කරමින් යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙළෙඳසැලක හිමිකරුට වෙඩි තැඹිමට උත්සහ කරන ආකාරයයි මේ.
මෙම වෙඩික්කරුවන්ගේ ඉලක්කය වි තිබුණේ චමින්ද හෙවත් මිරිස් ඇන්තනිගේ වැඩිමහල් පුත්‍රයා වන බබා නමැත්තායි.
ගිනි අවිය ක්‍රියාත්මක නොවීමෙන් ඔවුන් එම ස්ථානයෙන් පලා ගොස් තිබුණා.
ගනේමුල්ල සංජීවගේ ගෝලයෙකු වූ කමාන්ඩෝ සාලින්ද නම් අයෙකු මෙම වෙළෙඳසැලෙන් කප්පම් මුදල් ඉල්ලා ඇති අතර එය නොදීම හේතුවෙන් මෙම වෙඩි තැබීමට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version