27.2 C
Colombo
Wednesday, July 29, 2026

දයාසිරිගේ කුමන්ත්‍රනයක් ගැන මාධ්‍යයට කළ අනාවරණය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය අංශයේ කැමරා ශිල්පියකුට දයාසිරි ජයසේකර මහතා තර්ජනය කළ බව ඡායාරූප ශිල්පියෙකු පවසනවා‍

කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ අද පැවති ජනරජ දින සමරුම් උත්සවයට මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටි ඡායාරූප ශිල්පියෙකුට මෙසේ බැණ තර්ජනය කර බවයි ඔහු මාධ්‍ය වෙත කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version