25.6 C
Colombo
Wednesday, July 29, 2026

අගමැති ලේකම් කමිටු නිර්දේශයෙන් විශ්‍රාම යන රාජ්‍ය සේවකයින්ගේ පුරප්පාඩුවලට නව නිලධාරීන්…

අග්‍රාමාත්‍ය ලේකම් කමිටුවේ නිර්දේශ මත විශ්‍රාම යන රාජ්‍ය සේවකයින්ගේ පුරප්පාඩු සඳහා නිලධාරින් බඳවා ගනු ඇතැයි රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය පවසයි. 

රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පැවසුවේ සංස්ථා හා දෙපාර්තමේන්තුවල රාජ්‍ය සේවකයින් 30,000ක් අද දිනයේ විශ්‍රාම යාමට නියමිත බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version