26.7 C
Colombo
Wednesday, December 10, 2025

ඔබ නොදුටු ද්විත්ව ගොන් කරත්ත තරඟය…

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් මෙම ද්විත්ව ගොන් කරත්ත පැදීමේ තරගය පැවැත්වුණේ මන්නාරම පරප්පකන්දල් ද්විත්ව ගොන් කරත්ත පිටියේදී.

මේම තරඟයට ගොනුන් යුගල 35ක් සහභාගිකර තිබු අතර මෙය සංවිධාන කර තිබුණේ මන්නාරම දිස්ත්‍රික් ද්විත්ව ගොන් කරත්ත පැදවීමේ සංගමය විසින්.

ද්විත්ව ගොන් කරත්ත පැදීමේ තරගය දෙමළ ජනතාවගේ සම්ප්‍රදායික ක්‍රීඩාවක් වනවා.

කාණ්ඩ 5ක් යටතේ පැවත් තරඟයේ ජයග්‍රහි ගොනුන්ගේ හිමිකරුවන්ට වටිනා ත්‍යාග ලබාදිම සිදුවුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[td_block_social_counter facebook="tagdiv" youtube="tagdiv" style="style8 td-social-boxed td-social-font-icons" tdc_css="eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjM4IiwiZGlzcGxheSI6IiJ9LCJwb3J0cmFpdCI6eyJtYXJnaW4tYm90dG9tIjoiMzAiLCJkaXNwbGF5IjoiIn0sInBvcnRyYWl0X21heF93aWR0aCI6MTAxOCwicG9ydHJhaXRfbWluX3dpZHRoIjo3Njh9" custom_title="Stay Connected" block_template_id="td_block_template_8" f_header_font_family="712" f_header_font_transform="uppercase" f_header_font_weight="500" f_header_font_size="17" border_color="#dd3333" twitter="#"]
Exit mobile version