27.2 C
Colombo
Wednesday, December 10, 2025

ලෝකයේ හොදම තරුණ විද්‍යාඥයින් අතරට චන්දිම ජිවන්දරත්

ලොව හොදම තරුණ ප්‍රතිශක්තිකරණවේද විද්‍යාඥයින් 06 දෙනා අතරට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද හා සෛල ජෛව විද්‍යා අංශයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දිම ජීවන්දර තේරී පත්ව තිබෙනවා.

ලබන අප්‍රේල් මස 20 වැනිදා ලන්ඩනයේ දී පැවැත්වෙන බ්‍රිතාන්‍යයේ ප්‍රතිශක්තීකරණ විද්‍යාඥයන්ගේ සංගමය විසින් සංවිධාන කරන ප්‍රතිශක්තිකරණවේද සම්මාන උළෙලේදී මීට අදාළ සම්මානය ප්‍රදානය සිදුකෙරෙනු ඇති.

ලොව හොදම තරුණ ප්‍රතිශක්තිකරණවේද විද්‍යාඥයින් 06 දෙනා අතරට බ්‍රිතාන්‍යයෙන් බැහැරව විද්‍යාඥයෙකු තේරීපත්වූ පළමු අවස්ථාව මෙයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[td_block_social_counter facebook="tagdiv" youtube="tagdiv" style="style8 td-social-boxed td-social-font-icons" tdc_css="eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjM4IiwiZGlzcGxheSI6IiJ9LCJwb3J0cmFpdCI6eyJtYXJnaW4tYm90dG9tIjoiMzAiLCJkaXNwbGF5IjoiIn0sInBvcnRyYWl0X21heF93aWR0aCI6MTAxOCwicG9ydHJhaXRfbWluX3dpZHRoIjo3Njh9" custom_title="Stay Connected" block_template_id="td_block_template_8" f_header_font_family="712" f_header_font_transform="uppercase" f_header_font_weight="500" f_header_font_size="17" border_color="#dd3333" twitter="#"]
Exit mobile version