25.6 C
Colombo
Wednesday, July 29, 2026

වඩිවෙල්ගේ රහසක් ඇමති හරීන් මාධ්‍යයට හෙළිකරයි

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ්ට ඇමති ධුරයක් ලැබෙනු ඇති බවට අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අනුමාන කරනවා.

පාර්ලිමේන්තු වඩ්වේල් සුරේෂ් මහතා අසල සිටිමින් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා මෙබව අනුමාන කර සිටියේ ඉන්දීය සංචාරකයින් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් පැවති උත්සවයකට සහභාගි වෙමින් සිටියදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version