27.8 C
Colombo
Wednesday, July 29, 2026

වන්දනාවේ ගිය පිරිසකට එල්ල වු අලි ප්‍රහාරය ‍

සිතුල්පව්ව විහාරස්ථානයේ නවාතැන් ගැනීමට එන අතර තුර මාර්ගයකදී වන්දනාවේ පැමිණි පිරිසකට වන අලි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

එම අවස්ථාවේ දි බස්රථය තුළ පුද්ගලයින් 30කට ආසන්න පිරිසක් සිට ඇති අතර ඔවුන් දිවි බේරාගෙන ඇත්තේ බස් රථයේ ජනේලයෙන් ඉවතට පැනයි.

වන අලි ප්‍රහාරය හේතුවෙන් බස්රථයේ වීදුරු සියල්ල කැඩී විනාශ වී ඇති අතර ඒ තුළ තිබූ ආහාර සියල්ල අලියා විසින් ආහාරයට ගෙන තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version