26.7 C
Colombo
Wednesday, December 10, 2025

වසර 19යකට පසු 26දින පොහොය දිනයක්නැවත සුනාමියක් ඇතිවිය හැකිද

මෙරට ඉතිහාසයේ දරුණුතම ඛේදවාචකයක් ලෙස මීට වසර 19කට පෙර සුනාමි අනතුර හේතුවෙන් ශ්‍රී ලංකාවේදී දෙස් විදෙස් ජීවිත දහස් ගණනින් අහිමි වුණා…ජනතාවට උන් හිටි තැන් අහිමි කරමින් විශාල දේපල හානියක් සිදුවුණා…ලෝක ඉතිහාසයේ දරුණුතම දුම්රිය අනතුර ද සිදු වුණේ මෙම සුනාමි අනතුර හේතුවෙන්…

සුනාමි අනතුරට වසර 19 ක් පිරෙන හෙට දිනයේ..සුනාමි අනතුර සිදුවූ දින මෙන්ම පෝය දිනයක් වීම විශේෂත්වයක්…

එසේ පෝය දිනයක් වීම සම්බන්ධයෙන් ඇතැම් පිරිස් කිසිදු විද්‍යාත්මක හේතුවක් නොමැතිව සුනාමි උවදුරක් පැමිණේවි යයි මත පල කර තිබෙනවා…

කෙසේ වෙතත් ඒ පිළිබඳ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ පවසන්නේ එසේ සුනාමි අනතුරක් පිළිබඳ පුරෝකථනය කිරීමට කිසිදු සාධකයක් නොමැති බවයි…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[td_block_social_counter facebook="tagdiv" youtube="tagdiv" style="style8 td-social-boxed td-social-font-icons" tdc_css="eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjM4IiwiZGlzcGxheSI6IiJ9LCJwb3J0cmFpdCI6eyJtYXJnaW4tYm90dG9tIjoiMzAiLCJkaXNwbGF5IjoiIn0sInBvcnRyYWl0X21heF93aWR0aCI6MTAxOCwicG9ydHJhaXRfbWluX3dpZHRoIjo3Njh9" custom_title="Stay Connected" block_template_id="td_block_template_8" f_header_font_family="712" f_header_font_transform="uppercase" f_header_font_weight="500" f_header_font_size="17" border_color="#dd3333" twitter="#"]
Exit mobile version