27.2 C
Colombo
Wednesday, July 29, 2026

වෙනස් නොවෙන ලාෆ්ස් ගෑස් මිල

ලාෆ්ස් ගෑස් මිලෙහි මෙම මාසයට අදාළව කිසිදු වෙනසක් සිදුනොවන බව එම සමාගම පවසනවා.

ඒ අනුව පවතින මිල ගණන් එලෙසම පවතිනු ඇති බව ලාෆ්ස් ගෑස් සමාගමේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා ප්‍රකාශ කළා.

අවසන් වරට ලාෆ්ස් ගෑස් මිල සංශෝධනය වූයේ පසුගිය ජුනි මාසයේ දීයි.

මේ වනවිට කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 3,680ක් ලෙස, කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,477 ලෙසත් අලෙවි වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version