28 C
Colombo
Wednesday, December 10, 2025

“ශලනි තාරකා හොදට තුන් ඉරියව්වම ක්‍රීඩා කරනවා ඇති –  ඒ නිසා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට බදවා ගන්න” – ඩෑන් ප්‍රියසාද්

සමහර අය සතෙන් සතේ රුපියලෙන් රුපියල එකතු කරලා එකතු කරලා ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් තරඟ නැරඹීමට ගිය බවත් පසුගිය කාලයේ අරගලයේ හිටපු VIP පුද්ගලයින් ක්‍රිකට් ආයතනයේ සල්ලිවලින් ඕස්ට්‍රේලියා ගියා බවත් ඩෑන් ප්‍රියසාද් පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

ශලනි තාරකා හොදින් තුන් ඉරියව්වම ක්‍රීඩා කරනවා ඇති බවත් ශලනි තාරකාව කාන්තා ක්‍රිකට් කණ්ඩායමට බඳවා ගත යුතු බවයි ඔහු පවසන්නේ.

ඕස්ට්‍රේලියාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහයෙන් ගිය නළු නිළියන් සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් කළ යුතු බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කළ යුතු කියලයි ඩෑන් කියන්නේ.

ඔහු පලකල අදහස් යුටියුබ් නාලිකාවෙන්….

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[td_block_social_counter facebook="tagdiv" youtube="tagdiv" style="style8 td-social-boxed td-social-font-icons" tdc_css="eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjM4IiwiZGlzcGxheSI6IiJ9LCJwb3J0cmFpdCI6eyJtYXJnaW4tYm90dG9tIjoiMzAiLCJkaXNwbGF5IjoiIn0sInBvcnRyYWl0X21heF93aWR0aCI6MTAxOCwicG9ydHJhaXRfbWluX3dpZHRoIjo3Njh9" custom_title="Stay Connected" block_template_id="td_block_template_8" f_header_font_family="712" f_header_font_transform="uppercase" f_header_font_weight="500" f_header_font_size="17" border_color="#dd3333" twitter="#"]
Exit mobile version