27.8 C
Colombo
Wednesday, July 29, 2026

සජිත්ගේ දකුණු අතක් වන ප්‍රබල කාන්තාව සජිත්ව හැර යයි

සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනි තලතා අතුකෝරල මහත්මිය සිය ධුරයෙන් ඉවත්වීමට තීරණය කළ බව අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළාය.

පාර්ලිමේන්තුවේ දී සංවේදී කතාවක් සිදුකරමින් ඇය සඳහන් කර සිටියේ, එක්සත් ජාතික පක්ෂය දෙකඩ වීම පිළිබඳව තමාගේ කැමැත්තක් නොමැති බවයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version