23.9 C
Colombo
Wednesday, January 28, 2026

අලුත් පක්ෂයකින් රන්ජන් යළිදේශපාලනයට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජනප්‍රිය නළුවකු වන රන්ජන් රාමනායක මහතා නව දේශපාලන පක්ෂයක් එළිදක්වා තිබෙනවා.

“එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ” යනුවෙන් පිහිටුවා ඇති එම දේශපාලන පක්ෂයේ ලකුණ මයික්‍රොෆෝනය යි.

එම පක්ෂයේ ජාතික සංවිධායකවරයා ලෙස හිටපු ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් මහතාව පත්කර තිබෙනවා.

මේ අතර පක්ෂය එළැදැක්වීමේ අවස්ථාවට සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා ද එක්ව සිටියා. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රංජන් රාමනායක මහතා,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version