දේශියව නිපදවන බිත්තර කිලෝ ගණනට විකිණීම ආරම්භ කරන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ සභාපති සරත් රත්නායක මහතා පැවසුවේ බිත්තර ග්රෑම් එකක් ශත 80ක මිලකට විකිණීමට තීරණය කර ඇති බවයි.