30 C
Colombo
Wednesday, December 10, 2025

දඹුල්ලේ පැවති සමගි රැලියේ අල කලංචිය

සමගි ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ජය තරහවුරු කිරිම වෙනුවෙන් දඹුල්ල නගරයේදි රැලියක් සංවිධානය කර තිබුණා.

අදාල රැලිය පැවති ස්ථානය අවට හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වන ලක්ෂ්මන් වසන්ත පෙරේරා විසින් ඡායාරුප ප්‍රදර්ශනයකර තිබු අතර රැසිවිමට එක්වසිටි අදාරකරුවන් වෙත හිස් වැසුම්ද ලබාදි තිබුණා.

රැස්විම ආරම්භවි ටික වෙලාවකට පසු ලක්ෂමන් වසන්ත පෙරේරා හිටපු රාජ්‍ය අමාත්‍යවරයාද වේදිකාවේ සිටින අයුරු දක්නට ලැබුණා.

පසුව රැස්විමට එක්විම සඳහා පැමිණි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිනී විජේරත්න  මහත්මිය ලක්ෂ්මන් වසන්ත වේදිකාවේ සිටිම හේතුවෙන් වේදිකාවට නැගිම ප්‍රතික්ශේප කරමින් එ අසල සිටින අයුරු දක්නට ලැබුණා.

අනතුරුව ලක්ෂ්මන්  වසන්ත පෙරේරා හිටපු රාජ්‍ය අමාත්‍යවරයා වේදිකාවෙන් බැස පිටව ගොස් ඇති අතර රෝහිනි මහත්මිය වේදිකාවට නැග රැලිය අමතමින් මෙලෙස අදහස් පලකලා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[td_block_social_counter facebook="tagdiv" youtube="tagdiv" style="style8 td-social-boxed td-social-font-icons" tdc_css="eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjM4IiwiZGlzcGxheSI6IiJ9LCJwb3J0cmFpdCI6eyJtYXJnaW4tYm90dG9tIjoiMzAiLCJkaXNwbGF5IjoiIn0sInBvcnRyYWl0X21heF93aWR0aCI6MTAxOCwicG9ydHJhaXRfbWluX3dpZHRoIjo3Njh9" custom_title="Stay Connected" block_template_id="td_block_template_8" f_header_font_family="712" f_header_font_transform="uppercase" f_header_font_weight="500" f_header_font_size="17" border_color="#dd3333" twitter="#"]
Exit mobile version