24.5 C
Colombo
Wednesday, May 13, 2026

මගුල් ඇත් රජු ඉන්දි රාජා වාහල්කඩේන් පිටතට පැමිණි අපුරත්වය

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි මහ පෙරහර රාත්‍රියේ වීදි සංචාරය කෙරෙනවා.
ශ්‍රී දළදා මාලිඟාව අබියසින් රාත්‍රී 6.57 ට උතුරු දිශාභිමුඛව ගමන් ආරම්භ කෙරුණ පෙරහර දළදා වීදිය, යටිනුවර වීදිය, කන්දේ වීදිය ඔස්සේ ගමන් ගෙන රජ වීදියෙන් ඉහළට විත් ගෙවැදීමට නියමිතයි.
ඉන්දිරාජා ඇතු සධාතුක කරඬුව වඩම්මවමින් අද රාත්‍රියේ වීදි සංචාරය කෙරෙන අතර දෑලේ ඇතුන් ලෙස කෝට්ටේ රාජා සහ මියන් රාජා ඇතුන් ගමන් කෙරෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version