30 C
Colombo
Wednesday, December 10, 2025

මාව සෙකන්ඩ් ගෙස් කරන්න එන්න එපා – විපක්ෂ නායකට මල පනී

සෞඛ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශන කාරක සබාව අද පාර්ලිමේන්තුවේදී රැස් වී අවස්ථාවේදී පිළිකා රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා යොදා ගන්නා විකිරණ යන්ත්‍ර මිල දී ගැනීමේ ගිවිසුම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළා.

මෙම විකිරණ ප්‍රතිකාර යන්ත්‍ර යාවත්කාලීන නොකිරීමත් නව මිල දී ගැන්මී යටතේ යාවත්කලීන නොවූ යන්ත්‍ර මිල දී ගැනීමේ සුදානමක් වාර්තා වී ඇති බවත් පැවසු විපක්ෂ නායකවරයා කියා සිටියේ මේ සම්බන්ධයෙන් රට තුළ සිටින විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් තවදුරටත් කරුණු විමසා හොදම යන්ත්‍ර මිල දී ගැනීමට කටයුතු කරන ලෙස යි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[td_block_social_counter facebook="tagdiv" youtube="tagdiv" style="style8 td-social-boxed td-social-font-icons" tdc_css="eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjM4IiwiZGlzcGxheSI6IiJ9LCJwb3J0cmFpdCI6eyJtYXJnaW4tYm90dG9tIjoiMzAiLCJkaXNwbGF5IjoiIn0sInBvcnRyYWl0X21heF93aWR0aCI6MTAxOCwicG9ydHJhaXRfbWluX3dpZHRoIjo3Njh9" custom_title="Stay Connected" block_template_id="td_block_template_8" f_header_font_family="712" f_header_font_transform="uppercase" f_header_font_weight="500" f_header_font_size="17" border_color="#dd3333" twitter="#"]
Exit mobile version