23.9 C
Colombo
Monday, October 12, 2026

හිටපු ජනපති ගෝඨාභයත්,මහින්දත්ක් ජැක්සන්ට අවසන් ගෞරව දක්වයි

අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ දේහයට හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්‍ෂ මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා අද (10) අවසන් ගෞරව දැක්වුවා. එහිදී හිටපු ජනාධිපතිවරුන් ජැක්සන් ඇන්තනී මහතාගේ පවුලේ සාමාජිකයන්ට ශෝකය පළ කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version