28 C
Colombo
Wednesday, December 10, 2025

flashback සංගීවත්කල ප්‍රසංගයක LED පැනලය කඩා වැටෙයි

ෆ්ලෑශ්බැක් සංගීත කාණ්ඩායම ඊශ්‍රායලයේදි පැවැත්වු ප්‍රසංගය අතරතුර වේදිකාව පිටු පස තිබූ Led තිරය වේදිකාව මතට කඩා වැටි තිබෙනවා.

එම අවාසනාවන්ත සිදුවිම වන අවස්ථාවේ වේදිකාව තුළ ජනප්‍රිය ගායකයෙක් වන රුකාන්ත ගුණතිලක මහතාගේ දියනියක් වන රයිනි චාරුකා ගිතවත්ව සිටියා.

සිදුවිමෙන් ඇයට අනතුරක් නොවු අතර සංගීත කණ්ඩායමේ එක් පුද්ගලයෙකු සුලු තුවාල ලබා ඇති බවයි එරට ආරංචි මාර්ග සඳහන් කලේ.

අනතුරු සිදුවන අවස්ථාවේ ප්‍රසංගයට එක්ව සිටි පිරිසගේ ජංගම දුරකථන වල අවතුර මෙලෙස සටහන්ව තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[td_block_social_counter facebook="tagdiv" youtube="tagdiv" style="style8 td-social-boxed td-social-font-icons" tdc_css="eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjM4IiwiZGlzcGxheSI6IiJ9LCJwb3J0cmFpdCI6eyJtYXJnaW4tYm90dG9tIjoiMzAiLCJkaXNwbGF5IjoiIn0sInBvcnRyYWl0X21heF93aWR0aCI6MTAxOCwicG9ydHJhaXRfbWluX3dpZHRoIjo3Njh9" custom_title="Stay Connected" block_template_id="td_block_template_8" f_header_font_family="712" f_header_font_transform="uppercase" f_header_font_weight="500" f_header_font_size="17" border_color="#dd3333" twitter="#"]
Exit mobile version