28 C
Colombo
Wednesday, December 10, 2025

එල් පී එල් සැණකෙලියට පැවති රථ පෙළපාලිය

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් සංවිධානය කළ පැරණි මෝටර් රථ පෙළපාලියක් කොළඹ දී පැවැත් වුණා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරිපිටින් රථ පෙලපාලිය ආරම්භ කළා.
එල් පි එල් තරගාවලියට මෙවන විට සියල්ල සූදානම්.
මෙහි විශේෂත්වය වන්නේ තරගාවලියේ එක් 6 පහරකට රුපියල් 6000 කුත් එක් හතරේ පහර කට රුපියල් 4000 කුත් ළමා හදවත් සැත්කම් සදහා වෙන් කර තිබිමයි.

රථ පෙළපාලිය ක්‍රිකට් ආයතනයේ ඉදිරිපිටින් ආරම්භ වි ටොරින්ටන් බම්බලපිටිය ගාලුමුවදොර පිටකොටුව මරදාන හරහා ආර් ප්රේමදාස ක්රීඩාංගණය වෙත පැමිණියා

මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව මහතා ද රථ පෙරහරට එක්ව සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[td_block_social_counter facebook="tagdiv" youtube="tagdiv" style="style8 td-social-boxed td-social-font-icons" tdc_css="eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjM4IiwiZGlzcGxheSI6IiJ9LCJwb3J0cmFpdCI6eyJtYXJnaW4tYm90dG9tIjoiMzAiLCJkaXNwbGF5IjoiIn0sInBvcnRyYWl0X21heF93aWR0aCI6MTAxOCwicG9ydHJhaXRfbWluX3dpZHRoIjo3Njh9" custom_title="Stay Connected" block_template_id="td_block_template_8" f_header_font_family="712" f_header_font_transform="uppercase" f_header_font_weight="500" f_header_font_size="17" border_color="#dd3333" twitter="#"]
Exit mobile version