26.7 C
Colombo
Wednesday, December 10, 2025

T20 තරගාවලි ජය ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර තරග 03කින් සමන්විත විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය 2ට 1ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකාව කාණ්ඩායම අද (18) සමත්වුණා.

ඒ  අද පැවැති අවසන් තරගය කඩුලු 09කින් ජයගනිමින්.

ශ්‍රී ලංකා පිලේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ පිතිකරුවන් අසරණ කිරීමට ශ්‍රී ලංකා පන්දුයවන්නන් සමත්වුණා.

ඒ අනුව පන්දුවාර 14 පන්දු 01ක් අවසානයේ සියලුදෙනා දැවී සිම්බාබ්වේ කණ්ඩායමට රැස් කරගැනීමට හැකිවූයේ ලකුණු 82ක් පමණයි.

එ අනුව ශ්‍රී ලංකා පිතිකරුවන් පන්දුවාර 10යි පන්දු 05ක් තුළ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 88ක් වාර්තා කරමින් තරගය ජය ගත්තා.

තරගාවලියේ වීරයා සම්මානය ඇන්ජලෝ මැතිව්ස් ට හිමිවුණා.

තරගය පැවැත්වුණේ කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[td_block_social_counter facebook="tagdiv" youtube="tagdiv" style="style8 td-social-boxed td-social-font-icons" tdc_css="eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjM4IiwiZGlzcGxheSI6IiJ9LCJwb3J0cmFpdCI6eyJtYXJnaW4tYm90dG9tIjoiMzAiLCJkaXNwbGF5IjoiIn0sInBvcnRyYWl0X21heF93aWR0aCI6MTAxOCwicG9ydHJhaXRfbWluX3dpZHRoIjo3Njh9" custom_title="Stay Connected" block_template_id="td_block_template_8" f_header_font_family="712" f_header_font_transform="uppercase" f_header_font_weight="500" f_header_font_size="17" border_color="#dd3333" twitter="#"]
Exit mobile version