28 C
Colombo
Wednesday, December 10, 2025

ලෝක කුසලාන සුදුසුකම් ලැබිමේ තරගයට එක්විමට සිංහ පැටව් පිටවයයි.

ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය සදහා සහභාගී වීමට  ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද දින අලුයම  සිම්බාබ්වේ බලා පිටත්ව ගියා.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන්ම නෙදර්ලන්තය සහ ඇමෙරිකා එක්සත් ජනපද ක්‍රිකට් කණ්ඩායම් සමග පෙර පුහුණු වීමේ තරග දෙකකට සහභාගී වීමට නියමිතයි.

අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යය , ඕමානය , අයර්ලන්තය , ස්කොට්ලන්තය යන රටවල ක්‍රිකට් කණ්ඩායම් සමග සිම්බාබ්වේ රාජ්‍යයේ බුලවායෝ සහ හරාරේ ක්‍රිකට් පිටිවල සීමිත ඕවර් 50 සුදුසුකම් ලැබීමේ තරග වලට සහභාගී වනවා. ඉන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ජයග්‍රහණය කළහොත් ලෝක කුසලාන තරගාවලියේ සුපිරි වටයේ ක්‍රිකට් කණ්ඩායම් 06 සමග තරග වැදීමට අවස්ථාව හිමි වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[td_block_social_counter facebook="tagdiv" youtube="tagdiv" style="style8 td-social-boxed td-social-font-icons" tdc_css="eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjM4IiwiZGlzcGxheSI6IiJ9LCJwb3J0cmFpdCI6eyJtYXJnaW4tYm90dG9tIjoiMzAiLCJkaXNwbGF5IjoiIn0sInBvcnRyYWl0X21heF93aWR0aCI6MTAxOCwicG9ydHJhaXRfbWluX3dpZHRoIjo3Njh9" custom_title="Stay Connected" block_template_id="td_block_template_8" f_header_font_family="712" f_header_font_transform="uppercase" f_header_font_weight="500" f_header_font_size="17" border_color="#dd3333" twitter="#"]
Exit mobile version