23.4 C
Colombo
Wednesday, January 28, 2026

සජීවී වැඩසටහනේදී වීණුට මොකක්ද ඒ උනේ

ස්වර්ණවාහිනී නාලිකාවේ සජීවී වැඩසටහනක් අතරතුර අගරදගුරු යන නාමය වැරදි ලෙස උච්චාරණය කිරීම පිළිබඳව තමන් සමාව ඉල්ලා සිටින බව රංගන ශිල්පිණි වීණු උදාරී සිරිවර්ධන පවසනවා.

අදාළ ප්‍රකාශයෙන් අගරදගුරුතුමන්ගේ ගෞරව නාමයට සිදුවූ අපහසුතාවය සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටින බවත් කිතුනු බැතිමතුන්ගෙන්ද ඒ පිළිබඳව සමාව ඉල්ලා සිටින බවත් ඇය කියා සිටියා.ස්වර්ණවාහිනියේ සජීව වැඩසටහනක් අතරතුර ඇය කියා සිටියේ අගරදගුරු වෙනුවට ‘අගර දගරු’ ලෙසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version