27.2 C
Colombo
Wednesday, July 29, 2026

අය්යෝ සාමි ගීතයට හිමිවු සම්මානය

ශ්‍රී ලංකික ද්‍රවිඩ ගීතයක්වන “අයියෝ සාමී” ගීතය ගායනා කරන වින්ඩි ගුණතිලක දකුණු ඉන්දියාවේ චෙන්නායි නුවර පැවති 16 වැනි එඩිසන් සම්මාන උළෙලේදී 2023 වසරේ ඉදිරිපත් වූ විශිෂ්ඨතම සංවේදී ගීතයට හිමි සම්මානය දිනාගෙන තිබේනවා

මෙම සම්මානය හිමිකර ගත් ඇය ඊයේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් මෙරටට පැමිණියාය.

මෙම සම්මාන උළෙල ජාත්‍යන්තර චිත්‍රපට ගීත ඇගයීම සඳහා පසුගියදා ඉන්දියාවේ දි පැවැත්වුණා.

සම්මාන උළෙල සඳහා ගීතය රචනා කළ පොතුවිල් අස්මින් සහ එහි සංගීත අධ්‍යක්ෂණය කළ සනුක වික්‍රමසිංහ ද මේ සඳහා එක්ව සිටියා. ඇයව පිළිගැනීම සඳහා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට විශාල පිරිසක් එක්ව සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version