23.9 C
Colombo
Monday, October 12, 2026

ජල පහරකට ගසාගෙන ගිය පුද්ගලයෙකු හමුදා නිලධාරී බේරාගත් හැටි

වවුනියාව කල්මඩු ජලාශය වාන් දැමීමෙන් ඇති වු ජල පහරකට හසුව ජලයේ ගසාගෙන ගිය පුද්ගලයෙකු බේරා ගැනීමට වන්නි යුධ හමුදා 12 වන විජයබා රෙජිමේන්තු යුධ හමුදා නිළධාරීන් සමත්ව තිබෙනවා.

පුද්ගලයෙකු ජල පහර හරහා සිය පාපැදියෙන් ගමන් කරමන් සිටි අවස්ථාවේ ජල පහරට හසුව ගසාගෙන ගොස් තිබිණේ මෙලෙසින්.

පුද්ගලයෙකු ජල පහරකට හසුව ගලාගෙන යන බවට ලද තොරතුරක් මත වහාම ක්‍රියාත්මක වු වන්නි යුධ හමුදා නිළධාරීන් සිය ජිවිත ගැන නොකතා අදාළ පුද්ගලයා බේරා ගැනීමට කටයුතු කළේ මෙලෙසින්.

යුධ හමුදා නිළධාරීන් සිදුකළ ක්‍රියාව වෙනුවෙන් ගම්වාසීන් යුධ හමුදා නිළධාරීන්ට සිය ගෞරවය පුදකර සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version