30 C
Colombo
Wednesday, December 10, 2025

දියවඩන නිළමේ මේ නැට්ටුවන්ට බනින්නේ ඇයි

ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමෙවරයා අවසන් රන්දෝලි පෙරහර දිනයේදි වෙස් නැටුම් කණ්ඩායමේ නර්ථන ශිල්පීන් දෙදෙනෙක්ට බැන වදින බව හොවා දක්වමින් මේම විඩියෝව සමාජ්‍ය මාධ්‍යතුල සංසරණය වනවා.

ඇත්තෙන්ම එහි සිදුවන්නේ කුමක්ද..?

පෙරහරේ දියවඩන නිළමේවරයා ඉදිරියේ නර්ථනයේ යෙදෙන්නේ පරම්පරා දෙකක වෙස් කණ්ඩායම් දෙකක්.

මේ අවස්ථාවේ නැටුම් කණ්ඩායම් තම තමන්ගේ පරන ආරවුල් හේතුවෙන් තම තමන්ගේ හැකියාවන් පෙන්විමට යාම හේතුවෙන් නර්තනයේ යෙදිමට වැඩි කලයක් ගෙන තිබෙනවා.

පසුව නිලමේවරයා නැටුම් කණ්ඩායම් දෙකෙහිම නර්තන ශිල්පින්ට අවවාදකරන අයුරු දැමේ.

ඒ මෙහොතේ ඉදිරියෙන් ගමන් කල සදාතුක කරඩුව වැඩමවන ඉන්දිරාජා සහ පරිවාර ඇතුන් ටික දුරක් ඉදිරියට ගොස් තිබු බැවින් පෙරහර කැඩෙන එක වලක්වා ගන්න දියවඩන නිළමේවරයා මෙසේ අවවාදකර ඇත්තේ එ පිලිබදවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[td_block_social_counter facebook="tagdiv" youtube="tagdiv" style="style8 td-social-boxed td-social-font-icons" tdc_css="eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjM4IiwiZGlzcGxheSI6IiJ9LCJwb3J0cmFpdCI6eyJtYXJnaW4tYm90dG9tIjoiMzAiLCJkaXNwbGF5IjoiIn0sInBvcnRyYWl0X21heF93aWR0aCI6MTAxOCwicG9ydHJhaXRfbWluX3dpZHRoIjo3Njh9" custom_title="Stay Connected" block_template_id="td_block_template_8" f_header_font_family="712" f_header_font_transform="uppercase" f_header_font_weight="500" f_header_font_size="17" border_color="#dd3333" twitter="#"]
Exit mobile version