ඇල්ලේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ 15 වන කිලෝමීටර් කණුව ප්‍රදේශයේදී මීට මොහොතකට පෙර බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

එම අනතුරෙන් 20 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

තංගල්ල නගර සභාවේ සේවකයින් පිරිසක් විනෝද චාරිකාවක් සඳහා පැමිණි බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. අනතුරින් සිදු වූ හානිය පිළිබඳ මේ දක්වා තොරතුරු වාර්තා නොවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version